Friday, October 24, 2014

කාලෙකට පස්සේ.....

ගොඩ කාලයක් තිස්සේ බ්ලොග් එක පැත්ත බලන්න බැරිවෙලා තිබුනේ වැඩ වැඩි හින්දා. ඒත් දැන් ආයෙ ටිකක් විතර නිදහසක් ලැබිලා තියෙන නිසා ආයෙමත් කතන්දරයක් දෙකක් පුළුවන් විදියට ලියලා දාන්න හිතුවා. 

දැනට මාස කීපෙකට උඩදි මම අපේ ලොක්කයියාටත් බ්ලොග් එක කියවන්න දුන්නා, අපි කට්ටිය ට්‍රිප් එකක් ගිහින් මහ කැලයක් මැද චාටර් වෙවී හිටපු වෙලාවක. ඌ ඒක ටිකක් කියවන අතරේ කියනවා "යකෝ මමත් මෙහෙම සීන් එකක් උනා කියලා අමතක කරලා තිබුනේ. ඒත් මගේ කරුමෙට බොට මතක තිබුනනේ" කියලා. ආයෙ ඌ මට ‍උගේ පොඩිකාලේ කතා කියන එකක් නැද්ද දන්නේ නෑ.

කොහොම උනත් කියන්න පරණ කතන්දර නම් ගොඩක් තියනවා. මතක් කරගෙන ලියන්නම්. එතකන් අපේ මංගි නැන්දා එවලා තියන ත්‍රී වීල් වැකි ටිකක් දාන්නම්.


5 comments:

  1. ඕන එහෙනම් අපිත් ගොඩ වැදුනා

    ReplyDelete
  2. මචං වලා............ (ආ එහෙම කියන එක අවුල් නේද?)

    ත්‍රීවිල් වදන් ටික නම් නියමයි... මේ විදිහ ම පෝස්ටුවක් දැක්කා තැනක ඉන්න හොයලා ලින්කුව දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. අප්පේ ඒක අපේ ඉවානයාගේ පෝස්ටුවක් මෙන්න ලින්කුව

      http://iwanpaulooshaa.blogspot.com/2014/10/blog-post.html

      ගිහින් ම බලන්න.............................

      Delete
    2. ඉවාන් ත්‍රී වීල් ගැන සිරා විග්‍රහයක් දීලා තියනවානේ තැන්කූ.....

      මචෝ අර වලා කියන එක මට නම් අවුලක් නෑ... ඒත් ඕක දකින අනිත් එවුන්ට ලැජ්ජා හිතෙයි නේද බන් :)

      Delete