Monday, April 23, 2012

අපේ වීරයෝ.....

අපේ වීරයෝ කීවහම කාවද මතක් වෙන්න්.....???
නෑ මම කියන්නේ ආදි කාලයේ වීරයෝ ගැන නෙමේ 80-90 කාලේ අපේ TV වීරයෝ ගැන.....
මතකද එයාලව.....? අමතක නම් මේ පින්තූර බලන්නකෝ.....











රොබින් හුඩ්(රොබින්, මැරියන්, etc...), නයිට් රයිඩර්(මයිකල් නයිට්) හා පසු කාලීනව එක්ස් ෆයිල්ස් (මෝල්ඩර්, ස්කලී) සමග ස්පයිඩර් මෑන්.......


තව ගොඩක් අය හිටියා උනත් මම මේ කට්ටියවම තෝරගන්තේ පොඩි කතාවක් කියන්න


පහල තියන කතන්දර ටික අහලා බලන්නකෝ අපේ අර අහිංසක වීරයන්ට මුන් කරලා තියන අපරාදේ..... කුජීතයි අප්පා.... 


හොඳ වෙලාවට මුන් එකෙක්ටවත් සිංහල බැරිඋනේ..... 


වැරදිලාවත් මේවා ගැන දැනගත්තොත් එහෙම......


මයිකල් නයිට් උගේ කාර් එකටම බෙල්ල තියලා සියදිවි නසාගනී..... 
ස්පයිඩර් මෑන් මකුළු දැලකින් බෙල්ලේ වැල දාගනී......
මෝල්ඩර්, ස්කලී දෙන්නා මොනවා කරගනීද කියලා මට හිතාගන්න බෑ......


ඒත් ඔය මොනවා නැතත්...


රොබින් හුඩ් අර ඇල්බියන් කඩුවෙන් බඩ කපාගෙන මැරෙන එකනම් මැරෙනවාමයි.....


ඒනිසා පහන් සංවේගය උපදවාගෙන බලන්න - සොරි වැරදුනා - අහන්න .....


මුලින්ම රොබින් හුඩ් 


පඳුරට විදීම...



පර්සනල් ලෝන්...



ගුටිකෑම...



මැරියන් ද්‍රෝහිවීම...





ඊලඟට නයිට් රයිඩර් 

උඩින් යාම...



කථාකරන රොබෝ...



හොරු ඇල්ලීම...






මෙන්න එක්ස් ෆයිල්ස් 


හදිස්සිය...


පිටසක්වල ජීවියා...





අන්තිමටම ස්පයිඩර් මෑන්

මකුළුදැල්...





ප.ලි.
Blogger වලට MP3 ඇඩ් කරන එක අවුල් නිසා google sites හරහා තමයි මේටික දැම්මේ... Playback ප්‍රශ්ණ තිබේනම් කියන්න..... නැතිනම් මීට වඩා ලේසි විදියක් දන්න කෙනෙක් කියල දෙන්න....

4 comments:

  1. හොරු ඇල්ලීම තමයි නියම... තාම හිනා ඒකටනම්..

    ReplyDelete
  2. මාර ආතල් හොරු අල්ලන සින් එක තමා මටත් ආතල්...

    ReplyDelete
  3. ‍ඩීජේ අරා සහ පැස්බරා... මරු වැඩසටහන :)

    රොබින් හුඩ් කෙසේ වෙතත් තාම රොබින් ප්‍රනාන්දු දිවි නසාගනී මේක ඇහුවොත් ;)

    ReplyDelete
  4. මම හිරු එෆ් එම් ඒකෙන් බාගෙන දවසක් මේවා ඔක්කොම ඇහුවා.. හිනා කාලා පන යනවා හැක හැක හැක

    ReplyDelete