Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා.....











කොකිස් මෙන් කරකර










පැණි වළලු මෙන් පැණිබර












අතිරස මෙන් රසබර










ආස්මී මෙන් මනහර










කරදර ජරමර නැති

පලබර












සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...................


3 comments:

  1. esema wewa....ela katha tika!!!

    ReplyDelete
  2. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete