Monday, February 13, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

මම මේ පෝස්ට් එක අපේ බ්ලොග් කීපයක තිබිලා අද තමයි දැක්කේ..... 
ඇය කවුද කියලා පෞද්ගලිකව නොදන්වා උනත් ඇයත් අපේම  ආදරණීය සහෝදරියක්, යෙහෙලියක්, දියණියක්......


ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපි දවසකට නිකරුනේ අනවශ්‍ය වියදම් කොච්චර කරනවද....... සමහරවිට ඒ මුදල පොඩි ගානක් වෙන්න පුළුවන්..... ඒත් එක්කෙනෙක් රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන් නේද????

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
ගිණූම් අංකය : 1-0121-80-0775-6

වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් (විදේශගත ඔබට),
   - Receiver Name : P.K.L.THILINI MADUSHANI
   - Expected payout location : Karapitiya , Galle
   - Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජුගහ වත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/


ඇගේ රෝගී තත්වය පිලිබඳ වාර්ථා හා වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

No comments:

Post a Comment