Happy New Year 2015.......!
අම්මේ.... 2014 ගෙවුනා දැනුනෙම නෑ........
තවම මම 2014 ජනවාරි 01 වෙනිදා මේවගේ පින්තූර දෙකක් පෝස්ට් එකකට දැම්මා ඊයෙ වගේ මතකයි......
කොහෙම උනත් ඒ ගෙවුන අවුරුද්දේ ලැබුනු දේවල් බොහොමයි.......
ඉතින් තවත් පරක්කු වෙන්න ඕනෙ නෑ එහෙනම්.........
මේ ලැබුවා වූ 2015 නව වසර
ඔබ සැමට සාමය, සතුට, සොම්නස පිරි
සුභ නව වසරක් වේවා...................!
සුභම සුභ නව වසරක් වේවා.........
ReplyDeleteජයවේවා...!
ReplyDelete