අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා.....
මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...
දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන Android සංස්කරණ සහ ඒවාගේ කේත නාම (Code Names) ගැන පොඩි හැදින්වීමක් කරන්නම්....
මුල්ම සංස්කරණ දෙක වුනේ Android 1.0 සහ Android 1.1 තමයි.
මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....
ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට
Android 1.5 - Cupcake
Android 1.6 - Donut
Android 2.0 - Eclair
Android 2.2 - Froyo.
Android 2.3 - Gingerbread
Android 3.0 - Honeycomb
Android 4.0 - Ice Cream Sandwich
Android 4.1 - Jelly Bean
මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....
ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට
Android 1.5 - Cupcake
Android 1.6 - Donut
Android 2.0 - Eclair
Android 2.2 - Froyo.
Android 2.3 - Gingerbread
Android 3.0 - Honeycomb
Android 4.0 - Ice Cream Sandwich
Android 4.1 - Jelly Bean
.
.
.
.
.
.
.
.
.
.
.
මෙන්න දැන් අපේ චූටි මල්ලි සොයාගත් අළුත්ම Android Version එක.....
Android 5.0 - Konda kavum
හික්ස් පට්ට සොයාගැනීම ආ
ReplyDeleteහැබැයි වැඩිය කාටවත් කියන්නෙපා... නැතිනම් චූටි මල්ලියාව ඇමරිකාවෙන්වත් උස්සයි....
Deleteමාත් හොය හොය හිටියෙ මේවට නම්දාන එකාව...
ReplyDeleteමටත් නිකමට හිතුනු නම් සැට් එකක් තිබ්බ බං..
butter cake වගේ !
අම්මපා මචං දේශීය ඇන්ඩ්‍රොයිඩ් නම් ටිකක් අපිත් හදාගම්මුකෝ ඔය වගේ....
DeleteEla!
ReplyDeleteමාරයි නේ කොන්ඩ කැවුම් Android
ReplyDeleteඊලඟ එක L අකුරෙන් එන නිසා දාන්නේ "ලොලිපොප්" කියලලු.....
Deleteඇන්ඩ්‍රොයිඩ් කිරි කොකිස් කෝමද බන්.....????
ReplyDelete