Wednesday, September 30, 2020

මමත් මීඩියම් යන්න හිතුවා

 


කාලයක් මේ බ්ලොග්එක ලියලිය ඉඳලා වැඩ වැඩිකමත් එක්කම ලියවිල්ල අතපසු වෙලාම ගියා. එත් වෙලාව ලැබෙන විදියට සිංහල බ්ලොග් කියවන එක නම් කරා.
 
ඩ්‍රැකීගේ අඩවියේ මීඩියම් ගැන දාල තිබුන නිසා ගිහින් බලන්න හිතුනා

“දැනට ඒකෙ සිංහල කන්ටෙන්ට් එකට තියෙන ඉඩ ඉතාම අඩුයි. අපි උත්සාහ කරනව ඒක තව තවත් වැඩි කරලා, සිංහල රචකයන්ට තියෙන පිළිගැනීම වැඩි කරගන්න...“

මටත් දැනට ලොකුවට ලියන්න වෙලාව නැති උනත් “The වල“ බ්ලොග් එකේ ලියපු පෝස්ට් ටිකක් හරි මීඩියම් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. අඩුම ගානේ ඒකෙන් සිංහල කන්ටෙන්ට් ටිකක් හරි වැඩිවෙනවානේ.

එහෙනම් 

මීඩියම් පැත්තේ ඇවිත් බලන්න



2 comments:

  1. මේක ආපු කාලේ මමත් එකක් පටන් ගත්තා. මට මතක විදියට වෙනියාත් එකක් පටන් ගත්තා. ඒ ගැන කියන්න ගියේ නැත්තේ එතකොට බ්ලොග් හොඳටම නැගලා ගිය කාලේ නිසා. මතක විදියට මම සින්ඩියකුත් හැදුවා.

    ReplyDelete